Zaroorat Sinhala Lyrics | Ek Villain -2014


Singer:  Mustafa Zahid
Lyrics & Music: Mithoon
Sinhala Lyrics by: Yasmika Saubhagya










Ye Dil Tanha Kyun Rahe
Kyun Hum Tukdon Mein Jiyein
Ye Dil Tanha Kyun Rahe
Kyun Hum Tukdon Mein Jiyein
Kyun Rooh… Meri… Ye Sahe…

ඇයි මේ හදවත හුදකලා වන්නේ?
ඇයි මේ ජීවිතය කෙටි වන්නේ?
ඇයි මේ හදවත හුදකලා වන්නේ?
ඇයි මේ ජීවිතය කෙටි වන්නේ?
ඇයි මේ ආත්මය මෙලෙස දුක් විඳිනුයේ?

Main Adhoora Jee Raha Hoon
Hardam Ye Keh Raha Hoon
Mujhe Teri Zaroorat Hai…

මම ජීවත් වනුයේ අසම්පූර්ණයෙකු ලෙසයි
මට කීමට ඇත්තේද මේ දෙය පමණයි
ඒ, නුඹ මට අවැසි බවයි

Ye Dil Tanha Kyun Rahe
Kyun Hum Tukdon Mein Jiyein
Ye Dil Tanha Kyun Rahe
Kyun Hum Tukdon Mein Jiyein
Kyun Rooh… Meri… Ye Sahe…

ඇයි මේ හදවත හුදකලා වන්නේ?
ඇයි මේ ජීවිතය කෙටි වන්නේ?
ඇයි මේ හදවත හුදකලා වන්නේ?
ඇයි මේ ජීවිතය කෙටි වන්නේ?
ඇයි මේ ආත්මය මෙලෙස දුක් විඳිනුයේ?

Main Adhoora Jee Raha Hoon
Hardam Ye Keh Raha Hoon
Mujhe Teri Zaroorat Hai…

මම ජීවත් වනුයේ අසම්පූර්ණයෙකු ලෙසයි
මට කීමට ඇත්තේද මේ දෙය පමණයි
ඒ, නුඹ මට අවැසි බවයි

Andheron Se Tha Mera Rishta Bada
Tune Hi Ujaalon Se Waaqif Kiya
Ab Lauta Main Hoon In Andheron Mein Phir
Toh Paaya Khud Ko Begaana Yahaan
Tanhaayi Bhi Mujhse Khafa Ho Gayi
Banjaron Ne Bhi Thukra Diya

මාගේ බැඳීම තිබුණේ අන්ධාකාරය සමඟයි
නුඹ මට ඇවිත් මට ආලෝකය මුණගස්වන ලදී
දැන් මා නැවතත් අන්ධකාරය සමීප කරගෙන ඇත
මා තනිවී ඇත මේ සිපිරිගෙය තුළ
තනිකම මා හට එපාවී ඇත
නිසරු බිමක් මා ප්‍රතික්ෂේප කළාක් මෙන්

Main Adhoora Jee Raha Hoon
Khud Par Hi Ek Sazaa Hoon
Mujhe Teri Zaroorat Hai…

මම ජීවත් වනුයේ අසම්පූර්ණයෙකු ලෙසයි
මම මා හටම දඬුවම් ලබා ගනී
නුඹ මට අවැසිව ඇත

Hmm... Tere Jism Ki, Woh Khushbooein
Ab Bhi Inn Saanson Mein Zinda Hain
Mujhe Ho Rahi Inse Ghutan
Mere Gale Ka Yeh Phanda Hai
Aaaa…
Ho... Tere Choodiyon Ki Woh Khanak
Yaadon Ke Kamre Mein Goonje Hai
Sunkar Isse Aata Hai Yaad
Haathon Mein Mere Zanjeerin Hain
Tu Hi Aake Inko Nikaal Zara
Kar Mujhe Yahaan Se Riha

හ්ම්ම්... නුඹෙන් හමන මියුරු සුවඳ
මාගේ හුස්ම තුළ තවත් ඇත
එයින් මාගේ හුස්ම සිරවී යයි
මාගේ බෙල්ල ලණුවකින් ගැටගැසුවාක් මෙන්
ආ...
නඳ දෙන නුඹේ අතෙහි වූ වළලු
මාගේ මතකය තුළ නාඳ කරවාලයි
ඒවා මාගේ මතකයෙහි වූ විට
මාගේ අතෙහි මාංචු දමා ඇත්තාක් මෙන් දැනෙයි
නුඹටයි හැක්කේ ඇවිත් මා
එවායින් මුදවාලන්නට

Main Adhoora Jee Raha Hoon
Ye Sadaayein De Raha Hoon
Mujhe Teri Zaroorat Hai…

මම ජීවත් වනුයේ අසම්පූර්ණයෙකු ලෙසයි
මම නුඹට කතා කරමි
නුඹ මට අවැසිව ඇති නිසා