Teri Galiyan Sinhala Lyrics | Ek Villain - 2014


Singer & Composer: Ankit Tiwari
Lyrics: Manoj Muntashir
Sinhala Lyrics by: Hewa Lunuwilage










Aaa...
ආ...

Yahin Doobe Din Mere...
Yahin Hote Hai Savere…
Yahin Marna Aur Jeena…
Yahin Mandir Aur Medina...

මෙහිමය මාගේ දිනය අවසන් වන්නේ...
මෙහිමය මාගේ දිනය උදා වන්නේ...
ජීවත් වීම සහ මිය යාමත් මෙහිමය...
මෙහිමය මාගේ දෙවොලත්....

Teri Galliyan, Galliyan Teri Galliyan
Mujhko Bhaave, Galliyan Teri Galliyan
Teri Galliyan, Galliyan Teri Galliyan
Yun Hi Tadpaave, Galliyan Teri Galliyan

නුඹගේ මං මාවත්, නුඹ සිටියා වූ මං මාවත්
මා බැඳී ඇත එම මං මාවත් තුළ
නුඹගේ මං මාවත්, නුඹ සිටියා වූ මං මාවත්
මා හට වේදනා ගෙන දෙයි එම මං මාවත්

Aaa… Aaaa…
ආ... ආ...

Tu Meri, Neendon Mein Sota Hai
Tu Mere Ashkon Mein Rota Hai
Sargoshi Si Hai Khayalon Mein
Tu Na Ho Phir Bhi Tu Hota Hai
Hai Sila... Tu Mere... Dard Ka...
Mere Dil Ki Duaayein Hain Yeh

නුඹ මාගේ නින්ඳ තුළ නිඳයි
නුඹ මාගේ දැස් තුළින් වැළපෙයි
නුඹ රහසින් කොඳුරයි මාගේ සිතුවිලි තුළ
නුඹ නොසිටියත් නමුදු නුඹ සිටිනවා වැනිය
නුඹය මාගේ වේදනාවේ ප්‍රතිඵලයයි...
එයමය මාගේ හදෙහි පැතුමත්...

Teri Galliyan, Galliyan Teri Galliyan
Mujhko Bhaave, Galliyan Teri Galliyan
Teri Galliyan, Galliyan Teri Galliyan
Yun Hi Tadpaave, Galliyan Teri Galliyan

නුඹගේ මං මාවත්, නුඹ සිටියා වූ මං මාවත්
මා බැඳී ඇත එම මං මාවත් තුළ
නුඹගේ මං මාවත්, නුඹ සිටියා වූ මං මාවත්
මා හට වේදනා ගෙන දෙයි එම මං මාවත්

Kaisa Hai, Rishta Tera Mera
Bechehra Phir Bhi Kitna Gehra
Yeh Lamhe, Lamhe Yeh Resham Se
Kho Jaaye, Kho Na Jaaye Hum Se
Kafila… Waqt Ka... Rok Le...
Ab Rooh Se Juda Na Ho...

නුඹගේ සහ මාගේ බැදීම කෙබඳුද...?
එයට රුවක් නොමැති වුවත්, එතරම්ම ගැඹුරිඳුය
මෙම නිමේෂයන්, ඉතා ළාමක වූ නිමේෂයයන්ය
නැති වී යාදෝ, නැති වී නොයන් එය අපගෙන්
නවතනු මැන... මෙම කාලයේ ගමන් මඟ...
මාගේ ආත්මයෙන් පවා මා වෙන් නොකරනු...

Teri Galliyan, Galliyan Teri Galliyan
Mujhko Bhaave, Galliyan Teri Galliyan
Teri Galliyan, Galliyan Teri Galliyan
Yun Hi Tadpaave, Galliyan Teri Galliyan

නුඹගේ මං මාවත්, නුඹ සිටියා වූ මං මාවත්
මා බැඳී ඇත එම මං මාවත් තුළ
නුඹගේ මං මාවත්, නුඹ සිටියා වූ මං මාවත්
මා හට වේදනා ගෙන දෙයි එම මං මාවත්