Jeena Jeena Sinhala Lyrics | BADLAPUR - 2015

Singer: Atif Aslam
Music: Sachin & Jigar
Lyrics: Dinesh Vijan & Priya Saraiya
Sinhala Lyrics by: Yasmika Saubhagya

Hmm Mmm... Hmm Mmm…
හ්ම් හ්ම්... හ්ම් හ්ම්...

Dehleez Pe Mere Dil Ki, Jo Rakhe Hain Tune Kadam
Tere Naam Pe Meri Zindagi, Likh Di Mere Humdum
Haan Seekha Maine Jeena Jeena Kaise Jeena
Haan Seekha Maine Jeena Mere Humdum
Na Seekha Kabhi Jeena Jeena Kaise Jeena
Na Seekha Jeena Tere Bina Humdum

නුඹ මාගේ හදවතේ දොර කවුළුව වෙත පියමන් කළ විටදී
නුඹ වෙනුවෙන් හද පරිත්‍යාග කළෙමි මා
ජීවත් වීමට ඉගෙන ගතිමි මා
ජීවත් වීමට ඉගෙන ගතිමි මා, ප්‍රියාවියේ
කවරදාකදිවත් මා මෙසේ ජීවත් වී නැත
නුඹ නොමැතිව, කවරදාකදිවත් මා මෙසේ ජීවත් වී නැත

Sacchi Si Hain Yeh Taareefein, Dil Se Jo Maine Kari Hain…
Jo Tu Mila To Saji Hai, Duniya Meri Humdum
O Aasmaan Mila Zameen Ko Meri
Aadhe Aadhe Poore Hain Hum
Tere Naam Pe Meri Zindagi, Likh Di Mere Humdum
Haan Seekha Maine Jeena Jeena Kaise Jeena
Haan Seekha Maine Jeena Mere Humdum
Na Seekha Kabhi Jeena Jeena Kaise Jeena
Na Seekha Jeena Tere Bina Humdum

මාගේ හද තුළ නුඹට දෙන්නට තුටු පඬුරු ඉතිරිව තිබේ
මා නුඹව දිනාගත්තාක් මෙන් මාගේ ලොව ඇත හැඩගැන්වී
මාගේ ලොව දැන් අහස ස්පර්ශ කරයි
පෙර අප අසම්පූර්ණව කාළය ගෙවුවත්, දැන් අප එකෙකු වී හමාරය