Singers: Salman Khan, Shreya Ghoshal
Music: Meet Bros Anjjan
Lyrics: Kumaar
Music: Meet Bros Anjjan
Lyrics: Kumaar
Sinhala Lyrics by: Yasmika Saubhagya
O... Jaane Kab Hothon Pe
Dil Ne Rakh Di Dil Ki Baatein
Samjha Nahi Ye Dil
Isko Hum Toh Rahe Samjhaate
මා නොදනී කවරදාකද
හදවතක් තවත් හදවතක් ගැන සිතන්නට පටන්ගත් දිනය
හදවත මට අවනත නොවුණි,
මා එය තේරුම් කරවන්න උත්සහ ගත්තද
Maine Dekha Tujhe Bhula Ke
Har Ek Tarqeeb Laga Ke
Har Nuskhe Ko Aazma Ke
Par Dil Se Kabhi Na Utre… Utre… Utre…
මම නුඹට අමතක කරලාලන්නට සිතුවෙමි
මම සෑම උත්සහයක්ම දැරුවෙමි
සෑම මායාවක්ම කළෙමි
නමුත් හදවත එයට එකඟ නොවුණි...
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්
Samjha Nahi Ye Dil
Isko Hum Toh Rahe Samjhaate
මා නොදනී කවරදාකද
හදවතක් තවත් හදවතක් ගැන සිතන්නට පටන්ගත් දිනය
හදවත මට අවනත නොවුණි,
මා එය තේරුම් කරවන්න උත්සහ ගත්තද
Maine Dekha Tujhe Bhula Ke
Har Ek Tarqeeb Laga Ke
Har Nuskhe Ko Aazma Ke
Par Dil Se Kabhi Na Utre… Utre… Utre…
මම නුඹට අමතක කරලාලන්නට සිතුවෙමි
මම සෑම උත්සහයක්ම දැරුවෙමි
සෑම මායාවක්ම කළෙමි
නමුත් හදවත එයට එකඟ නොවුණි...
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්
Jaane kab meri neend udi
Soyi soyi raaton mein
Jaane kab mera haath gaya
Soneya tere haathon mein
මම නොදනී නිඳිබරිත රාත්රීන් වලදී
මට නින්දක් නැති වූයේ කවරදාකද කියා
මම නොදනී මා සුරත
නුඹ සුරත හා පැටළුනේ කවරදාකද කියා
Chal padte teri ore
Main jab bhi kadam uthati hoon
Jaaun tujh se door door
Toh paas tere aa jaati hoon
මාගේ ගමන ඇදෙන්නේ නුඹ දෙසටයි
මා ඇවිදීමට ගන්නා සෑම මොහොතකදීම
මම නුඹෙන් දුරස් වන්නට වන්නට
පැමිණෙන්නේ නුඹ ළඟටමයි
Maine Dekha Tujhe Bhula Ke
Har Ek Tarqeeb Laga Ke
Har Nuskhe Ko Aazma Ke
Par Dil Se Kabhi Na Utre… Utre… Utre…
මම නුඹට අමතක කරලාලන්නට සිතුවෙමි
මම සෑම උත්සහයක්ම දැරුවෙමි
සෑම මායාවක්ම කළෙමි
නමුත් හදවත එයට එකඟ නොවුණි...
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්
Har Ek Tarqeeb Laga Ke
Har Nuskhe Ko Aazma Ke
Par Dil Se Kabhi Na Utre… Utre… Utre…
මම නුඹට අමතක කරලාලන්නට සිතුවෙමි
මම සෑම උත්සහයක්ම දැරුවෙමි
සෑම මායාවක්ම කළෙමි
නමුත් හදවත එයට එකඟ නොවුණි...
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්
Ek Jagah Pe Kabhi Ruka Nahi
Ek Jagah Pe Kabhi Tika Nahi
Jaisa Maine Chaaha Mujhe
Waisa Koi Dikha Nahi O...
නුඹ දුටුව දා පටන්
සිදුනොවුනු දේවල් සිදුවන්නට වුණි
හදවත මා ඇහැරවා
නැවත නිදාගන්නට සැරසෙයි...
Par Jabse Dekha Tujhe
Jo Hua Nahi Wo Hone Laga
Dil Mera Mujhe Jaga Ke
Khud Seene Mein Sone Laga
මම කවරදාකවත් එක තැනක නතරවී නැත
කවරදාකවත් එක තැනක හිඳ නැත
නුඹට මා ආදරය කළ තරමට
කවුරුවත් ආදරය කරන්නෙ නැත
Meri Fitrat Badal Rahi Hai
Jaise Barqat Koi Hui Hai
Bas Ab Toh Dua Yahi Hai
Ki Dil Se Kabhi Na Utre… Utre… Utre…
මාගේ ඉරියව් වෙනස් වන්නට පටන්ගනී
යම් ආශීර්වාදයක් ඇතිවෙයි
මාගේ එකම පැතුම වන්නේ,
මේ 'උමතුවට' නිමාවක් නැති වේවා පැතීමයි...
මම නුඹට අමතක කරලාලන්නට සිතුවෙමි
Hangover Teri Yaadon Ka
සිත දවනා නුඹේ මතකයන්
Maine Dekha Tujhe Bhula Ke
Har Ek Tarqeeb Laga Ke
Har Nuskhe Ko Aazma Ke
Par Dil Se Kabhi Na Utre… Utre… Utre…
මම නුඹට අමතක කරලාලන්නට සිතුවෙමි
මම සෑම උත්සහයක්ම දැරුවෙමි
සෑම මායාවක්ම කළෙමි
නමුත් හදවත එයට එකඟ නොවුණි...
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
Hangover Teri Yaadon Ka
Hangover Teri Baaton Ka
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්
සිත දවනා නුඹේ මතකයන්
සිත දවනා නුඹේ කතාවන්