Dhichkyaaon Doom Doom Sinhala Lyrics | Chashme Baddoor - 2013


Singers: Ali Zafar, Shreya Ghoshal
Lyrics: Neelesh Misra
Music: Sajid & Wajid
Sinhala Lyrics by: Yasmika Saubhagya









Dhichkyaaon doom doom doom doom
(මෙම හඬ සාමාන්‍යය වහරේදී භාවිතා කරන්නේ තුවක්කුවකින් උණ්ඩයක් පිටවීමේදී නැඟෙන ශබ්දය දැන්වීම සඳහායි)
Dekha tujhe toh tasalli hui
Chal aakhir Maa ko bahu mill gayi
Haan dekha tujhe toh tasalli hui
Chal aakhir Maa ko bahu mill gayi
Haan baat ye teri acchi lagi
Kya hai tera aur bhai koi

ඔයා දැක්ක මොහොතේ පටන් මා හද උමතු වුණි
හරියටම කිව්වොත් මගේ අම්මාට ලේලිව සෙට් වුණි
ඔයා දැක්ක මොහොතේ පටන් මා හද උමතු වුණි
හරියටම කිව්වොත් මගේ අම්මාට ලේලිව සෙට් වුණි
ඔව්, මට ඔයාගෙ ලස්සන කටහඬ ඇසුණි
අයියා කෙනෙක් එහෙම ඉන්නවද ඔයාට?

Jaa diya leja mera dil tu
Pehle bann ja iske qaabil tu
Arey jab tu bhadakti hai dil pe chale goliyan haye
Dhichkyaaon doom doom doom doom
Main aur tum tum tum...
Dhichkyaaon doom doom doom doom...

අරගෙන යන්න, මගේ හදවතම ඔයාගෙ දැන්
මුලින්ම ඒකට වටිනාකමක් දෙන්න
ඔයාට තරහා ගියාම, හරියට මගේ හදවතෙන් උණ්ඩ යවනවා වාගෙයි
ඩිෂ්ක්‍යාඕ ඩුම් ඩුම් ඩුම් ඩුම් ඩුම්
ඔයයි මමයි මමයි මමයි...
ඩිෂ්ක්‍යාඕ ඩුම් ඩුම් ඩුම් ඩුම් ඩුම්....

Arey thode hum seedhe-saade hain
Arey thode chhichhore hain hum
Itni baatein kyun karte ho
Arey hoti nahi hai hajam
Kya karun acchi tu lagti hai
Baat ye jhooti kyun lagti hai
Arey jab tu bhadakti hai dil pe chale goliyan haye
Dhichkyaaon doom doom doom doom
Main aur tum tum tum...

මම ඔක්කොම සරළ විදිහට හිතන කෙනෙකි
ඒ වගේම මම එක්තරා විදිහක කේළම් කාරයෙකි
ඇයි ඔයා ඔය විදිහට ඔහේ කියවන්නෙ?
මම සූදානම් නෑ ඕවා පිළිගන්න
මොනව කරන්නද මම, ඔයා ඒතරමටම ලස්සනයි
ඇයි මට දැනෙන්නේ මේක නිශ්ඵල දෙයක් කියලා?
ඔයාට තරහා ගියාම, හරියට මගේ හදවතෙන් උණ්ඩ යවනවා වාගෙයි
ඩිෂ්ක්‍යාඕ ඩුම් ඩුම් ඩුම් ඩුම් ඩුම්
ඔයයි මමයි මමයි මමයි...

Arey tu jo pra pra praa... mujhko dil na de
Arey hai doosri ka pataa
Hai kaun, kaisi woh dikhti hai
Haan sacchi-sacchi tu bata
Aata hun akhiyaan lada ke main
Noch lungi teri akhiyan main
Arey jab tu bhadakti hai dil pe chale goliyan haye
Dhichkyaaon doom doom doom doom
Main aur tum tum tum...

ඔයා මට හදවත දෙන්න කැමති නැත්තම්
මම දන්න කියන තවත් කෙල්ලෙක් ඉන්නවා 
කවුද ඇය? මොනවගේද ඇයගේ පෙණුම?
කියමු බලන්න ඇත්ත?
මම යනවා ඇයගේ පස්සෙන්ම
හූරනවා මම ඇස් දෙක ඔයාගේ
ඔයාට තරහා ගියාම, හරියට මගේ හදවතෙන් උණ්ඩ යවනවා වාගෙයි
ඩිෂ්ක්‍යාඕ ඩුම් ඩුම් ඩුම් ඩුම් ඩුම්
ඔයයි මමයි මමයි මමයි...

Dekha tujhe toh tasalli hui
Chal aakhir Maa ko bahu mill gayi
Haan dekha tujhe toh tasalli hui
Chal aakhir Maa ko bahu mill gayi
Haan baat ye teri acchi lagi
Kya hai tera aur bhai koi

ඔයා දැක්ක මොහොතේ පටන් මා හද උමතු වුණි
හරියටම කිව්වොත් මගේ අම්මාට ලේලිව සෙට් වුණි
ඔයා දැක්ක මොහොතේ පටන් මා හද උමතු වුණි
හරියටම කිව්වොත් මගේ අම්මාට ලේලිව සෙට් වුණි
ඔව්, මට ඔයාගෙ ලස්සන කටහඬ ඇසුණි
අයියා කෙනෙක් එහෙම ඉන්නවද ඔයාට?

Jaa diya leja mera dil tu
Pehle bann ja iske qaabil tu
Arey jab tu bhadakti hai dil pe chale goliyan haye
Dhichkyaaon doom doom doom doom
Main aur tum tum tum...
Dhichkyaaon doom doom doom doom...

අරගෙන යන්න, මගේ හදවතම ඔයාගෙ දැන්
මුලින්ම ඒකට වටිනාකමක් දෙන්න
ඔයාට තරහා ගියාම, හරියට මගේ හදවතෙන් උණ්ඩ යවනවා වාගෙයි
ඩිෂ්ක්‍යාඕ ඩුම් ඩුම් ඩුම් ඩුම් ඩුම්
ඔයයි මමයි මමයි මමයි...
ඩිෂ්ක්‍යාඕ ඩුම් ඩුම් ඩුම් ඩුම් ඩුම්....