Itti si khushi Sinhala Lyrics - Barfi! (2012)


Movie: Barfi!
Music: Pritam
Singers: Shreya Ghoshal, Nickhil Paul George
Sinhala Lyrics by: Yasmika Saubhagya









Itti si hansi
Itti si khushi
Itta sa tukda chand ka
Khwab ke tinkon se
Chal banayen aashiyaan

පුංචිම පුංචි සිනහවකින්
පුංචිම පුංචි සතුටකින්
රෑ අහසේ අඩසඳකින්
පුංචිම පුංචි සිහින ගොන්නකින්
තනමු කුඩා නිවහනක්..

Dabe dabe paaon se
Aaye haul haule zindagi
Hothon pe puppy chadha ke
Hum taale laga ke chal 
Gumsum tarane chupke chupke gaayen
Aadhi aadhi baatein ye
Aaja dil ki ye zameen
Thoda sa tera sa hoga
Thoda mera bhi hoga apna ye aashiyaan

කුඩා කුඩා නිහඬ පියවරවල් ලෙසින්
යාවි ජීවිතය කෙමෙන් කෙමෙන්
විඳිමින් පහස දෙතොළඟ දෙතොළ තබා
එන්න, ගයන්නට නිහඬ ගීයක් නිහඬ ස්වරයකින්
දෙකට බෙදමු මේ පොළෝ තලය
පුංචි කොටසක් මට ද, පුංචි කොටසක් නුඹට ද වන ලෙසට
අපේම කරගනිමු මේ සිහින නිවහන..

Itti si hansi
Itti si khushi
Itta sa tukda chand ka
Khwab ke tinkon se
Chal banayen aashiyaan

පුංචිම පුංචි සිනහවකින්
පුංචිම පුංචි සතුටකින්
රෑ අහසේ අඩසඳකින්
පුංචිම පුංචි සිහින ගොන්නකින්
තනමු කුඩා නිවහනක්..

Na ho chaar deewarein,
Phir bhi jharokhe khule,
Baadalon ke hothon pe
Shaakhein hare pankhe jhalen

බිත්ති හතරක් උවමණා නොවේ
නිවස තිබිය යුත්තේ විවෘතවය
වහලය විය යුත්තේ අහසේ වළාකුළුය
එවිට අතු පතර පවන් සලාවී අප දෙදෙනාට..

Na ho koi takraaren,
Are masti thahaake chalein,
Pyaar ke sikkon se mahine ka kharcha chale..

රණ්ඩු සරුවල් විය යුතු නැත
තිබිය යුත්තේ සතුට සහ සිනහව පමණකි
ආදරයේ නාමයෙන් උපයමු අප දෙදෙනා වස්තුව..

Itti si hansi
Itti si khushi
Itta sa tukda chand ka
Khwab ke tinkon se
Chal banayen aashiyaan

පුංචිම පුංචි සිනහවකින්
පුංචිම පුංචි සතුටකින්
රෑ අහසේ අඩසඳකින්
පුංචිම පුංචි සිහින ගොන්නකින්
තනමු කුඩා නිවහනක්..