Suno Na Sangemarmar Sinhala Lyrics - Youngistaan (2014)


Singer: Arijit Singh
Music: Jeet Ganguly
Lyrics: Kausar Munir
Sinhala Lyrics by: Yasmika Saubhagya








Suno Na Sangemarmar Ki Yeh Minaarein, Kuch Bhi Nahi Hai Aage Tumhare
Aaj Se Dil Pe Mere Raaj Tumhara, Taj Tumhara
Suno Na Sangemarmar Ki Yeh Minaarein, Kuch Bhi Nahi Hai Aage Tumhare
Aaj Se Dil Pe Mere Raaj Tumhara, Taj Tumhara
Suno Na Sangemarmar Ki Yeh Minaarein

අසන්න මාගේ සඳවත, මේ කිසිම සුන්දරත්වයක් නුඹේ පිළිරුවට සමාන කළ නොහැක
මින් මතු නුඹයි මාගේ හදවතේ ගැස්ම වන්නේ
අසන්න මාගේ සඳවත, මේ කිසිම සුන්දරත්වයක් නුඹේ පිළිරුවට සමාන කළ නොහැක
මින් මතු නුඹයි මාගේ හදවතේ ගැස්ම වන්නේ
අසන්න මාගේ සඳවත

Bin Tere Maddham Maddham, Bhi Chal Rahi Thi Dhadkan
Jab Se Mile Tum Humein, Aanchal Se Tere Bandhe, Dil Ud Raha Hai

නුඹ මා ළඟ නොමැති කාළයේ, මාගේ හදවතේ ගැස්මක් ද නොවීය
නුඹව හමුවූ දා පටන්, නුඹ අඳින *ආචල් ඇඳුමක් මෙන්, මාගේ හදවත ඉගිළ යයි

Suno Na Aasmaano Ke Yeh Sitaare, Kuch Bhi Nahi Hai Aage Tumhaare
Aaj Se Dil Pe Mere Raaj Tumhara, Taj Tumhara
Suno Na Sangemarmar Ki Yeh Minaarein, Kuch Bhi Nahi Hai Aage Tumhare
Aaj Se Dil Pe Mere Raaj Tumhara, Taj Tumhara

අසන්න මාගේ සඳවත, රෑ අහසේ තරු පවා නුඹේ පිළිරුවට සමාන කළ නොහැක
මින් මතු නුඹයි මාගේ හදවතේ ගැස්ම වන්නේ
අසන්න මාගේ සඳවත, මේ කිසිම සුන්දරත්වයක් නුඹේ පිළිරුවට සමාන කළ නොහැක
මින් මතු නුඹයි මාගේ හදවතේ ගැස්ම වන්නේ


*ආචල් - උඩු ඇඳුමට උඩින් අඳින තවත් ඇඳුමකි.