Tinga Tinga, Nanga Punga Sinhala Lyrics - PK (2014)


PK - 2014 
Singer: Shreya Ghoshal
Music: Shantanu Moitra
Lyrics: Swanand Kirkire
Lyrics by: Yasmika SH








Bhaagi bhaagi zindagi re
Peeche peeche main chali re
Nayi raahein naye naye mod
Anjaani gali me mila awara sa banjara sa
Tinga tinga nanga punga dost (x2)

බලන්න, ජීවිතය ගෙවෙනා හැටි,
මම එය පසුපස යන හැටි,
අලුත් මාර්‍ගයන්, අලුත් හැරවුම් පහුකරමින්,
නොදන්නා වීථියකදී,
හමුවූයෙමි මට රස්තියාදුකාරයෙක්..
සැබැවින්ම ඔහු සැබෑ මිතුරෙකි.. (x2)

Aaya hai kahaan se woh
Kya dhoondne wo aaya hai
Ek boondh bhi usney na pee
Par *PK wo kehlaya hai

ඔහු කොහෙන් පැමිණියාද,
කුමකට පැමිණියාද,
කවුදැයි එය දන්නේ?
මත්පැන් උගුරක් තොල නොගෑ ඔහුට,
පී.කේ* නමින් නමක් ද පටබැඳිනි..

Tinga-tinga nanga-punga
Tinga-tinga nanga-punga dost (x2)

Kabhi lagta hai joker hai woh, kabhi lagta loafer
Chor uchakka nipat anari science ka professsor
Kabhi lagta hai joker hai wo Kbhi lagta lofer
Chor ucchaka nipat anari science ka professsor

විටෙක ඔහු විහිළුකාරයෙකු වැනිය,
තවත් විටෙක ඔහු කම්මැලියෙකු වැනිය,
තවත් විටෙක සොරෙකු විය,
තවත් විටෙක ඔහු මාහාචාර්‍යවරයෙකුද විය..

Duniya nashe mein talli thi
Ye hosh mein usey laaya tha
Tharra de jo poori dharti ko
Wo sawaal usney uthaya tha

ලෝකය සුරාමතින් පිරී ඉතිරී තිබුණි,
ඔහු එයට විඤ්ඤාණයක් එක් කරන ලදී,
ඔහු නඟන ප්‍රශ්ණ හමුවේ,
මුළු ලොවම සිහි විකල් විය..

Tinga-tinga nanga-punga
Tinga-tinga nanga-punga
Tinga-tinga nanga-punga dost (x2)



Muskaane ka gur bhi sikhaya
Peena sikhaya gham
Yaadein karodon jisne di
Usey kaise bhulayein hum (x2)

ඔහු සිනහ නඟන අයුරු පහදා දුනි.
දුක් වීමට හේතු ද පහදා දුනි.
මතකයට සිතිවිලි ගොණ්නක් එක් කල ඔහු,
කෙසේ නම් අමතක කරම් ද? (x2)

Tareekh mein aisa koi na aaya hai na aaya tha
Ek boond bhi usne na pee
par Peekay wo kehlaya tha

මෙවැන්නෙකු පෙරක පැමිණ නැත,
යළි පැමිණෙන්නේද නැත,
මත්පැන් උගුරක් තොල නොගෑ ඔහුට,
පී.කේ (බේබද්දෙකු) නමින් නමක් ද පටබැඳිනි..

Tinga-tinga nanga-punga
Tinga-tinga nanga-punga
Tinga-tinga nanga-punga dost (x2)



Ho.. aaya hai kahan se wo
Kya doondhne wo aaya hai
Ik boond bhi usney na pi 
Par PK woh kehlaya hai



ඔහු කොහෙන් පැමිණියාද,
කුමකට පැමිණියාද,
කවුදැයි එය දන්නේ?
මත්පැන් උගුරක් තොල නොගෑ ඔහුට,
පී.කේ* නමින් නමක් ද පටබැඳිනි..



Tinga-tinga nanga-punga
Tinga-tinga nanga-punga dost (x2)



Tinga-tinga nanga-punga
Tinga-tinga nanga-punga
Tinga-tinga nanga-punga dost (x2)



(*PK - PeeKey යනු හින්දි භාෂාවෙන් "බේබද්දයා" / "බීගත් තැනැත්තා" යන වචනයට අරුත් දෙයි.)