Sun Raha Hai Sinhala Lyrics | Aashiqui 2 - 2014




Singer: Ankit Tiwari
Lyrics: Irshad Kamil, Sandeep Nath
Music: Ankit Tiwari
Sinhala Lyrics by: Hewa Lunuwilage












Apne karam ki kara adaayein
Yaara, yaara, yaara

නුබගේ කරුණාවෙන් මා හට ආශිර්වාද කරනු
සුහදේ

Mujhko iraade de
Kasamein de, vaade de
Meri duaaon ke ishaaron ko sahaare de
Dil ko thikaane de
Naye bahaane de
Khaabon ki baarishon ko mausam ke paimaane de
Apne karam ki kara adaayein
Kar de idhar bhi tu nigaahein

මා හට චේතනාවක් දෙනු මැන
පොරොන්දුවක්, දිවුරුමක් දෙනු මැන
මාගේ ප්‍රාර්ථනා ඉඟි වලට සරණක් දෙනු මැන
හදවතට තැනක් දෙනු මැන
අලුත් නිදහසට කරුණක් දෙනු මැන
සිහින වරුසාවට වස්සාන කාලයක් ලබාදෙනු මැන
නුබගේ කරුණාවෙන් මා හට ආශීර්වාද කරනු
මේ දෙසටත් බැල්ම හෙලනු...

Sunn raha hai na tu
Ro raha hoon main
Sun raha hai na tu
Kyun ro raha hoon main

නුඹට ඇසෙනවා නේදෝ...?
මා හඬනා බැව්
නුඹට ඇසෙනවා නේදෝ...?
කිමද මා හඬනුයේ කියා

Sunn raha hai na tu
Ro raha hoon main
Sun raha hai na tu
Kyun ro raha hoon main

නුඹට ඇසෙනවා නේදෝ...?
මා හඬනා බැව්
නුඹට ඇසෙනවා නේදෝ...?
කිමද මා හඬනුයේ කියා

Mazilein ruswaa hain... ruswaa hain
Khoya hai raasta
Aaye le jaaye... le jaaye itni si iltajaa
Yeh meri zamaanat hai
Tu meri amaanat hai... haan...
Apne karam ki kara adaayein
Kar de idhar bhi tu nigaahein

ගමනාන්තයද විරසක වී ඇත
යා යුතු මාර්ගයද අතුරුදන්ව ඇත
පැමිණ, රැගෙන යන්න මේ මාගේ කුඩා පැතුම
එය මා හට අයිති වස්තුවකි
නුඹ යනු, මා ඉපයූ ධනයයි
නුබගේ කරුණාවෙන් මා හට ආශීර්වාද කරනු
මේ දෙසටත් බැල්ම හෙලනු...

Sunn raha hai na tu
Ro raha hoon main
Sun raha hai na tu
Kyun ro raha hoon main

නුඹට ඇසෙනවා නේදෝ...?
මා හඬනා බැව්
නුඹට ඇසෙනවා නේදෝ...?
කිමද මා හඬනුයේ කියා

Waqt bhi theharaa hai
Kaise kyun yeh hua
Kaash tu aise aaye jaise koi dua
Tu rooh ki rahat hai
Tu meri ibaadat hai...
Apne karam ki kara adaayein
Kar de idhar bhi tu nigaahein

කාළයද තවමත් නැවතී ඇත
කෙලෙසද, කිමද එලෙස වූයේ..?
ආශිර්වාදයක් මෙන් නුඹ පැමිණෙනවා නම්
නුඹයි සැනසුම, මා ආත්මයේ
නුඹමයි මාගේ විශ්වාසයත්
නුබගේ කරුණාවෙන් මා හට ආශීර්වාද කරනු
මේ දෙසටත් බැල්ම හෙලනු...

Sunn raha hai na tu
Ro raha hoon main
Sun raha hai na tu
Kyun ro raha hoon main

නුඹට ඇසෙනවා නේදෝ...?
මා හඬනා බැව්
නුඹට ඇසෙනවා නේදෝ...?
කිමද මා හඬනුයේ කියා

Sunn raha hai na tu
Ro raha hoon main
Sun raha hai na tu
Kyun ro raha hoon main

නුඹට ඇසෙනවා නේදෝ...?
මා හඬනා බැව්
නුඹට ඇසෙනවා නේදෝ...?
කිමද මා හඬනුයේ කියා

Yaaraa...
සුහදේ...