Sawan Aaya Hai SINHALA LYRICS


Singer : Arijit SinghGandhi
Music, Lyrics: Tony Kakkar
Sinhala Lyrics by: Yasmika Saubhagya









Mohabbat Barsa Dena Tu, Sawan Aaya Hai
Tere Aur Mere Milne Ka, Mausam Aaya Hai
Mohabbat Barsa Dena Tu, Sawan Aaya Hai
Tere Aur Mere Milne Ka, Mausam Aaya Hai

නුඹේ ආදරය පෙන්වන්න, මෝසම ඇවිත් ඇත
අපට එක්වීමට හැකි කාළය ඇවිත් ඇත
නුඹේ ආදරය පෙන්වන්න, මෝසම ඇවිත් ඇත
අපට එක්වීමට හැකි කාළය ඇවිත් ඇත

Sabse Chhupa Ke Tujhe Seene Se Lagaana Haiඅ
Pyaar Mein Tere Hadd Se Guzar Jaana Hai
Itna Pyaar Kisi Pe, Pehli Baar Aaya Hai

හැමෝටම හොරෙන් නුඹව තුරුළු කරගන්නයි උවමනා
නුඹේ ආදරය වෙනුවෙන් සීමා මායිම් බිඳින්නයි උවමනා
ජීවිතේ පළවෙනි වරටයි තවකෙක්ට මා ආදරය කරන්නේ

Mohabbat Barsa Dena Tu, Sawan Aaya Hai
Tere Aur Mere Milne Ka, Mausam Aaya Hai

නුඹේ ආදරය පෙන්වන්න, මෝසම ඇවිත් ඇත
අපට එක්වීමට හැකි කාළය ඇවිත් ඇත

Kyun Ek Pal Ki Bhi Judaai Sahi Jaaye Na
Kyun Har Subah Tu Meri Saanson Mein Samaaye Na
Aaja Na Tu Mere Paas, Dunga Itna Pyaar Main
Kitni Raat Guzaari Hai, Tere Intezar Mein
Kaise Bataaun Jazbaat Ye Mere
Maine Khud Se Bhi Zyada Tujhe Chaaha Hai

ඇයි එක් මොහොතක් හෝ නුඹෙන් දුරස් වී හිඳින්නට බැරි?
ඇයි මාගේ හුස්ම පොඳ නුඹත් සමඟ එක් වී හිඳින්නට බැරි?
එන්න මා ළඟට, අප්‍රමාණ ආදරයක් තියේ නුඹට දෙන්නට
කෙතරම් දින ගණනක් නුඹ වෙනුවෙන් බලා සිටියා ද?
නුඹේ ආදරය කෙසේ නම් මා වචන කරම් ද?
මා ජීවිතයටත් වඩා ආදරය කරන්නේ නුඹටයි කියා

Sab Kuch Chhod Ke Aana Tu, Sawan Aaya Hai
Tere Aur Mere Milne Ka, Mausam Aaya Hai

හැමදෙයක්ම අතැර දමා එන්න, මෝසම ඇවිත් ඇත
අපට එක්වීමට හැකි කාළය ඇවිත් ඇත

Sabse Chhupa Ke Tujhe Seene Se Lagaana Haiඅ
Pyaar Mein Tere Hadd Se Guzar Jaana Hai
Itna Pyaar Kisi Pe, Pehli Baar Aaya Hai

හැමෝටම හොරෙන් නුඹව තුරුළු කරගන්නයි උවමනා
නුඹේ ආදරය වෙනුවෙන් සීමා මායිම් බිඳින්නයි උවමනා
ජීවිතේ පළවෙනි වරටයි තවකෙක්ට මා ආදරය කරන්නේ

Bheege Bheege Tere Lab, Mujhko Kuch Kehte Hain
Dil Hai Khush Mera, Ke Khayal Ek Jaise Hain
Roko Na Ab Khud Ko Yun, Sun Lo Dil Ki Baat Ko
Dhal Jaane Do Shaam Aur, Aa Jaane Do Raat Ko
Kitna Haseen Ye Lamha Hai
Kismat Se Maine Churaaya Hai

හිමින් හිමින් නුඹේ තෙත් වුණු තොල්පෙති යමක් මුමුණයි
අපේ සිතිවිලි සමාන වෙයි, මා සිත සතුට ලබයි
දඩබ්බර වෙන එක අතාරින්න, හිත කියන දේ අහන්න
හිරු අවරට හැර රාත්‍රියට උදාවන්න දෙන්න
කෙතරම් සුන්දර මොහොතක් ද මේ!
දෛවය එය මගෙන් සොරාගත් වග

Aaj Ki Raat Na Jaana Tu, Saawan Aaya Hai
Tere Aur Mere Milne Ka, Mausam Aaya Hai

රාත්‍රියට පිටුපා නොයන්න, මෝසම ඇවිත් ඇත
අපට එක්වීමට හැකි කාළය ඇවිත් ඇත

Sabse Chhupa Ke Tujhe Seene Se Lagaana Haiඅ
Pyaar Mein Tere Hadd Se Guzar Jaana Hai
Itna Pyaar Kisi Pe, Pehli Baar Aaya Hai

හැමෝටම හොරෙන් නුඹව තුරුළු කරගන්නයි උවමනා
නුඹේ ආදරය වෙනුවෙන් සීමා මායිම් බිඳින්නයි උවමනා
ජීවිතේ පළවෙනි වරටයි තවකෙක්ට මා ආදරය කරන්නේ