Maana Ke Hum Yaar Nahin Sinhala Lyrics

Singer : Parineeti Chopra, Sonu Nigam
Music: Sachin-Jigar
Lyrics: Kausar Munir
Sinhala Lyrics by: Yasmika Saubhagya









Maana Ke Hum Yaar Nahin
Lo Tay Hai Ke Pyaar Nahin
Maana Ke Hum Yaar Nahin
Lo Tay Hai Ke Pyaar Nahin 
Phir Bhi Nazrein Na Tum Milaana
Dil Ka Aitbaar Nahi

අප දෙදෙනා ආදරවන්තයින් නම් නොවේ
අප අතර ආදරයක් නැති බවද මම පිළිගනිමි
අප දෙදෙනා ආදරවන්තයින් නම් නොවේ
අප අතර ආදරයක් නැති බවද මම පිළිගනිමි
ඒත්, මා දෙස හොරැහින්වත් නොබලන්න
මා හද මට ද විශ්වාස කළ නොහැකි බැවින්

Maana Ke Hum Yaar Nahin
අප දෙදෙනා ආදරවන්තයින් නම් නොවේ

Raaste Mein Jo Milo Toh
Haath Milaane Ruk Jaana
Ho… Saath Mein Koi Ho Tumhare
Door Se Hi Tum Muskaana

මා මඟතොටේදි මුණගැහුනත්
නොදැක්කාක් මෙන් ගමන් කරන්න
නුඹත් එක්ක කවුරුන් හෝ සිටියොත්
දුරින් ඉඳන් පොඩ්ඩක් හරි හිනාවෙන්න

Lekin Muskaan Ho Aisi
Ki Jisme Iqraar Nahi
Lekin Muskaan Ho Aisi
Ki Jisme Iqraar Nahi
Nazron Se Na Karna Tum Bayaan
Woh Jis Se Inkaar Nahi

ඒත් එක විදිහකට හරි හිනා වෙලා බලන්න
ආදරයක් නොහිතෙනා ලෙසින්
ඒත් එක විදිහකට හරි හිනා වෙලා බලන්න
ආදරයක් නොහිතෙනා ලෙසින්
ඔහොම ඇස් දෙකෙන් නම් කතා කරන්න එපා
මා ප්‍රතික්ෂේප කරනා බැල්මෙන්

Maana Ke Hum Yaar Nahin
අප දෙදෙනා ආදරවන්තයින් නම් නොවේ

Phool Jo Band Hai Panno Mein
Tum Usko Dhool Bana Dena
Baat Chhide Jo Meri Kahin
Tum Usko Bhool Bata Dena

පොතේ පිටු අතර තියෙන මා දුන් ඒ පරවුණු මල්
ඒ සියල්ලක්ම ඉවත් කර දමන්න
කවුරුන් හෝ මා ගැන කතා කළොත්
කියන්න ඒක 'අත්වැරැද්දක්' කියා...

Lekin Wo Bhool Ho Aisi
Jis Se Bezaar Nahin
Lekin Wo Bhool Ho Aisi
Jis Se Bezaar Nahin
Tu Jo Soye Toh Meri Tarah
Ek Pal Ko Bhi Karaar Nahin

මා සිතමි නුඹේ ඒ 'අත්වැරැද්ද'
නුඹව ලැජ්ජාවකට පත් නොකළා යැයි කියා
මා සිතමි නුඹේ ඒ 'අත්වැරැද්ද'
නුඹව ලැජ්ජාවකට පත් නොකළා යැයි කියා
නමුත් නුඹ නින්ඳට යන විටදීත්
මා හට මෙන්ම එය වේදනා ගෙන දෙනවා නේද?

Maana Ke Hum Yaar Nahin
අප දෙදෙනා ආදරවන්තයින් නම් නොවේ