Kho na jaaye ye Taare Zameen par | Taare Zameen par (2007)

Song : Taare Zameen Par (Title)
Music : Shankar-Ehsaan-Loy
Lyrics : Prasoon Joshi
Singers : Shankar Mahadevan, Dominique, Viviene
Movie: Taare Zameen Par
Music: Shankar-Ehsaan-Loy
Lyrics: Prasoon Joshi
Singer: Shankar Mahadevan - See more at: http://www.bollymeaning.com/2011/08/kho-na-jaayen-ye-taare-zameen-par.html#sthash.12SqHmCk.dpuf
Movie: Taare Zameen Par
Music: Shankar-Ehsaan-Loy
Lyrics: Prasoon Joshi
Singer: Shankar Mahadevan - See more at: http://www.bollymeaning.com/2011/08/kho-na-jaayen-ye-taare-zameen-par.html#sthash.12SqHmCk.dpuf
Sinhala Lyrics by: එල්.සී. දමැල්







dekho inhein yeh hain os ki boondein
patton ki god mein aasmaan se koodein
angdaayi lein phir karwat badal kar
nazuk se moti hans de phisal kar
kho na jaayen ye taare zameen par

ඒවා දෙස බලන්න, ඒවා පිනි බිඳු මෙනි
පිනි අහසේ සිට ඇවිත් කොළවලින් පැන පැන යයි
ඒවා ඔවුන්ගේම මංවල ගමන් කරයි
මේ සෞම්‍ය මුතු ලිස්සමින් සිනාසෙයි
මේ තරු පොළොවෙන් නැති නොවිය යුතුයි..

yeh to hain sardi mein dhoop ki kirne
utarein jo aangan ko sunhera sa karne
mann ke aandheron ko roshan sa kar dein
thiturti hatheli ki rangat badal dein
kho na jaayen ye taare zameen par..

මේ තරු හේමන්තයේ හිරු රැස් මෙනි
ඔබේ නිවසර රන් එළිය වැටෙනා
ඒවා ඔබේ අන්ධකාර හදවත් දීප්තිමත් කරයි
ඒවා සෙළවෙන තෘණද්‍රැවවල වර්ණය වෙනස් කරයි..
මේ තරු පොළොවෙන් නැති නොවිය යුතුයි..

jaise aankhon ki dibiya mein nindiya
aur nindiya mein meetha sa sapna
aur sapne mein mil jaaye farishta sa koi
jaise rangon bhari pichkari
jaise titliyan phoolon ki kyari
jaise bina matlab ka pyara rishta ho koi

දෑස්වල නින්ද මෙනි
හා ඔබේ නින්දේදී දකිනා හීනවල
ඔබට හමුවනා සුරඟනක් මෙනි..
වර්ණවලින් පිරුණු පොම්පයක් මෙනි
සමනළුන් හා මල් පාත්තියක් මෙනි
ප්‍රශ්ණ ගැටළු නොමැති මනහර සම්බන්ධතාවයක් මෙනි..

yeh to aasha ki lehar hain
yeh to ummeed ki sehar hain
khushiyon ki nehar hain
kho na jaayen ye taare zameen par

මේවා බලාපොරොත්තු රැළ්ලකි
ශුභ වාදයෙන් පිරිණු අරුණෝදයකි
ඒවා ප්‍රීතියේ ඇළකි
මේ තරු පොළොවෙන් නැති නොවිය යුතුයි..

dekho raaton ke seene pe yeh toh
jhilmil kisi lau se uge hain
yeh to ambiya ki khushboo hain baagon se beh chale
jaise kaanch ke choodi ke tukde
jaise khile khile phoolon ke mukhde
jaise bansi koi bajaye pedon ke tale

බලන්න ඔවුන් රාත්‍රියේ හදවතට දිලිසෙන ආලෝකයක් එක් කල හැටි
මේ වතු හරහා හමා එන අඹ ගෙඩි වල සුවඳයි
වීදුරු වළලුවල බිඳුණු
පිපුනු මල් වල මුහුණු මෙන්
ගසක් යටසිට කෙනෙක් නඟන වස්දඬු රාව මෙන්
මේ සුළඟ නඟන මුනුමුනුවයි
මේ ජීවිතයේ පා සළඹයි
මේ නාදයේ ස්වරයන් වන
මේ තරු පොළොවෙන් නැති නොවිය යුතුයි..

yeh to jhonke hain pawan ke
hain yeh ghungharoo jeewan ke
yeh to sur hain chaman ke
kho na jaayen ye taare zameen par

මේ සුළඟ නඟන මුනුමුනුවයි
මේ ජීවිතයේ පා සළඹයි
මේ නාදයේ ස්වරයන් වන
මේ තරු පොළොවෙන් නැති නොවිය යුතුයි..

mohalle ki raunak galiyan hain jaise
khilne ki zid par kaliyan hain jaise
mutthi mein mausam ki jaise hawayein
yeh hain buzurgon ke dil ki duayein

කොළනියේ‬ දිළිසෙන මාවත් මෙනි
පිපීමට නොඉවසිලිමත් පොහොට්ටු මෙනි
කාලගුණ තත්වය පවසන සුළඟක් මෙනි
මේ වැඩිහිටියන්ගේ ආශිර්වාදයයි
මේ තරු පොළොවෙන් නැති නොවිය යුතුයි..

kabhi baatein jaise dadi nani
kabhi chalkein jaise mum mum paani
kabhi ban jaaye bhole sawaalon ki jhadi

විටෙක‬ කතාව ආච්චියෙක් මෙනි
විටෙක ඇල්මැරුනු ජලය මෙනි
තව විටෙක අහිංසක ප්‍රශ්න පත්තරයකි
මුලා නොවේවා..

sannate mein hansee ke jaise
soone hothon pe khushi ke jaise
yeh to noor hain barse gar teri kismat ho badi

නිහඬ මොහොතක සිනහවක් මෙන්
දුක පිරුනු දෙතොලකල සතුටක් මෙන්
ඒවා නුඹේ භාග්‍යයනම්
ලැබෙන දිව්‍යමය ආලෝකයක් මෙනි

jaise jheel mein lehraye chanda
jaise bheed mein apne ka kandha
jaise manmauji nadiya jhaag udaye kuch kahe
jaise baithe meethi si jhapki
jaise pyar ki dheemi si thapki
jaise kaanon mein sargam hardam bajti hi rahe
kho na jaaye ye taare zameen par

විලක‬ දිලිසෙන සඳකැන් මෙන්
සෙනඟක් මැදක තමන්ගේ කෙනෙක් මෙන්
සමෘද්ධිමත් නදියක් පෙණ කැටි නංවමින්
යමක් කීමට එන්නාක් මෙන්
පහසු ලෙස හිඳ කරන සෙල්ලමක් මෙන්
ආදරයෙන් ගසන පුංචි අතුල් පහරක් මෙන්
දෙසවන සැමවිට ඇසෙන තනුවක් මෙන්
මේ තරු පොළොවෙන් නැති නොවිය යුතුයි..