Dosti | Sholay - 1975

Movie Name -  Sholay
Year - 1975
Actors - Amitabh Bachchan, Dharmendra
Song Name Lyrics – Yeh Dosti
Singer – Kishore Kumar, Manna Dey
Music Director – R.D.Burman
Lyricist – Anand Bakshi 
Sinhala Lyrics : එල්.සී. දමැල්



Yeh dosti hum nahin todenge
මේ මිතුරුකම කිසිදා නිම නොවෙයි

Todenge dam magar tera saath na chhodenge
මම මිය යාවි, නමුත් අප වෙන් නොවෙයි

Yeh dosti hum nahin todenge
මේ මිතුරුකම කිසිදා නිම නොවෙයි

Todenge dam magar tera saath na chhodenge
මම මිය යාවි, නමුත් අප වෙන් නොවෙයි

Ae meri jeet teri jeet, teri haar meri haar
මගේ ජය ඔබේද ජයයි, ඔබේ පරාජය මගේද පරාජයයි

Sun ae mere yaar
අහන්න මගේ යාළුවේ

Tera gham mera gham, meri jaan teri jaan
ඔබේ වේදනාව හා දුක මගේද වේදනාව හා දුකයි , මාගේ ජීවිතය ඔබේ ජීවිතයයි

Aisa apna pyaar
එයයි අපේ ජීවිතය

Jaan pe bhi khelenge, tere liye le lenge
මා ඔබ වෙනුවෙන් මිය යන්න වුවොත් මා මිය යමි

Jaan pe bhi khelenge, tere liye le lenge
මා ඔබ වෙනුවෙන් මිය යන්න වුවොත් මා මිය යමි

Sab se dushmani
සැවොගෙම හතුරා බවට පත් වුණි

Yeh dosti hum nahin todenge
මේ මිතුරුකම කිසිදා නිම නොවෙයි

Todenge dam magar Tera saath na chhodenge
මම මිය යාවි, නමුත් අප වෙන් නොවෙයි

Logon ko aate hain do nazar hum magar
මිනිසුන් කියයි අප දෙදෙනෙක් කියා

Dekho do nahin
නමුත් බලන්න, අප දෙදෙනෙක් නොවෙයි

Arre ho judaa ya khafa ae khuda hai dua
අපි වෙන් වූ විට හෝ විරසක වූ විට අපි අයැදියි

Aisa ho nahin
එය කවදාවත් සිදු නොවේවා කියා

Khaana peena saath hai
අපි කන්නේද බොන්නේද එකටය

Marna jeena saath hai
අපි ජීවත් වන්නේද මිය යන්නේද එකටය

Khaana peena saath hai
අපි කන්නේද බොන්නේද එකටය

Marna jeena saath hai
අපි ජීවත් වන්නේද මිය යන්නේද එකටය

Saari zindagi
අපේ මුළු ජීවිතයෙන් හෝ ජීවිතවලින්

Yeh dosti hum nahin todenge
මේ මිතුරුකම කිසිදා නිම නොවෙයි

Todenge dam magar tera saath na chhodenge
මම මිය යාවි, නමුත් අප වෙන් නොවෙයි

Yeh dosti hum nahin todenge
මේ මිතුරුකම කිසිදා නිම නොවෙයි

Todenge dam magar tera saath na chhodenge
මම මිය යාවි, නමුත් අප වෙන් නොවෙයි