Tum Hi Ho Sinhala Lyrics | Aashiqui 2 - 2014


Singer: Arijit Singh
Lyrics: Mithoon
Music: Mithoon
Sinhala Lyrics by: Yasmika Saubhagya









Hum tere bin ab reh nahin sakte
Tere bina kyaa vajood meraa
Hum tere bin ab reh nahin sakte
Tere bina kyaa vajood meraa
Tujh se judaa gar ho jaayenge
To khud se hi ho jaayenge judaa

නුඹ නොමැතිව මට ජීවත් විය නොහැකියි
නුඹ නොමැතිව මගේ පැවැත්ම කුමක්ද?
නුඹ නොමැතිව මට ජීවත් විය නොහැකියි
නුඹ නොමැතිව මගේ පැවැත්ම කුමක්ද?
මා නුඹගෙන් වෙන්වූවා යනු
මා මාගෙන්ම වෙන්වීමයි

Kyonki tum hi ho, ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මොකද නුඹම පමණක් නිසා, දැන් නුඹම පමණක් නිසා
මාගේ ජීවිතය නුඹම පමණක් නිසා
සතුටද, වේදනාවද නුඹම පමණක් නිසා
මාගේ උමතුවද නුඹම පමණක් නිසා

Teraa meraa rishtaa hai kaisaa
Ik pal door gawaaraa nahi
Tere liye har roz hain jeete
Tujh ko diyaa meraa waqt sabhi
Koi lamhaa meraa naa ho tere binaa
Har saans pe naam teraa

නුඹයි මායි අතර තිබෙ සබැඳියාව කොතරම්ද යත්
සුළු මොහොකට වත් වෙන්වී සිටිය නොහැක
නුඹ නිසා, මම සැමදා ජීවත් වෙමි
මාගේ සියලු කාළයක්ම නුඹට ලබා දුනිමි
මා කිසිම තැනක නුඹ නොමැතිව නොයිඳිමි
මාගේ සෑම හුස්ම පොදකම සිරවී තිබෙන්නේ නුඹේ නමයි

Kyonki tum hi ho, ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මොකද නුඹම පමණක් නිසා, දැන් නුඹම පමණක් නිසා
මාගේ ජීවිතය නුඹම පමණක් නිසා
සතුටද, වේදනාවද නුඹම පමණක් නිසා
මාගේ උමතුවද නුඹම පමණක් නිසා

Tere liye hi jiyaa main
Khud ko jo yoon de diya hai
Teri wafaa ne mujh ko sambhaalaa
Saare ghamon ko dil se nikaala
Tere saath mera hai naseeb juDaa
Tujhe paa ke adhoora naa raha

මා ජීවත් වුණේ නුඹ නිසාවෙන්මයි
මා නුඹට මාගේ ජීවිතය බාර කළෙමි
නුඹේ ආදරය මා සුවපත් කරන ලදී
හදවතේ වේදනාව එයින් දුරු විය
නුඹ සමඟ මා දෛවය බැඳී ඇත
නුඹ ලබා ගත් නිසා මා සම්පූර්ණ වී ඇත

Kyonki tum hi ho, ab tum hi ho
Zindagi, ab tum hi ho
Chain bhi, meraa dard bhi
Meri aashiqui ab tum hi ho

මොකද නුඹම පමණක් නිසා, දැන් නුඹම පමණක් නිසා
මාගේ ජීවිතය නුඹම පමණක් නිසා
සතුටද, වේදනාවද නුඹම පමණක් නිසා
මාගේ උමතුවද නුඹම පමණක් නිසා