Piddly Si Baatein Sinhala Lyrics | Shamitabh - 2015

Singer: Amitabh Bachchan
Lyrics: Swanand Kirkire
Music: Ilaiyaraja
Sinhala Lyrics by: Tharaka Nuwan

Piddly si
baatein kyun karti ho sharma ke
Piddly si baatein
Piddly iraade main sach karun aate jaate
Piddly iraade

Pagla hoon yaar ya pagla hai pyaar
Aise hi chalta hai ye karobaar
Pyaar ke saaye mein sab piddly hain yaar

Piddly si baatein kyun karti ho sharma ke
Piddly si baatein
Piddly iraade main sach karun aate jaate
Piddly iraade
Waade muraadein yeah hey...

වැඩකට නැති දෙයකට... ඇයි මෙච්චර ලජ්ජාවක් දැනෙන්නේ... 
වැඩකට නැති දෙයකට...
වැඩකට නැති දෙයක් ලබාදෙන්න මම සැබෑවටම මේ දඟලන්නේ
වැඩකට නැති දෙයක් ලබාදෙන්න.

ආදරය කියන්නේ පිස්සුවක්. ඒත් මම ඒක කරනවා 
මේ බිස්නස් එක දිගටම කරනවා මේ විදිහටම. 
ආදරයත් එක්ක අනිත් හැමදෙයක්ම වැඩක් නෑ යාලු.

වැඩකට නැති දෙයකට... ඇයි මෙච්චර ලජ්ජාවක් දැනෙන්නේ... 
වැඩකට නැති දෙයකට...
වැඩකට නැති දෙයක් ලබාදෙන්න මම සැබෑවටම මේ දඟලන්නේ
වැඩකට නැති දේවල්. .
පොරොන්දු... සහ මේ අභිප්‍රායන්.. 

Khili khili soorat teri
Uske aage sab hain piddly piddly
Mili mili.. aisi khushi
Iske aage sab hain piddly piddly

Lab ki lifaafon mein jo likhi hain marziyaan
Chhup ke se sun'ne mein hi hai mazaa
Lafzon ke kabjon mein jo chupi hain chaahatein
Aankhon se padhne mein hi hai nasha
Nashe ke saaye mein sab piddly hain yaar

ඔබේ මුහුණ සතුටින් පිරි ඇත්නම්
එය හැර අන් කිසිවක් මට වැඩකට නෑ
ඔබව හමුවන විට දැනෙන සතුට
සමග සසඳන විට අන් කිසිවක් වැඩකට නෑ

ඔබේ තොල් වල ඇති ලියුම් කවර වල ලියා ඇති පැතුම්
සද්ද නැතුවම කියවන විටයි නියම විනෝදය තියෙන්නේ
ඔබේ වචන වලින් අල්ලාගන්න බැරි  සැඟවුන ආදරයෙන්
ඔබ මත් වූ විට මම එය ඔබේ දෑස් වලින් දැනගන්නවා
මත් වුනාම අනිත් හැම දෙයක්ම වැඩකට නෑ  යාලු

Piddly si baatein kyun karti ho sharma ke
Piddly si baatein
Piddly iraade main sach karun aate jaate
Piddly iraade
Waade muraadein yeah hey...

වැඩකට නැති දෙයකට... ඇයි මෙච්චර ලජ්ජාවක් දැනෙන්නේ... 
වැඩකට නැති දෙයකට...
වැඩකට නැති දෙයක් ලබාදෙන්න මම සැබෑවටම මේ දඟලන්නේ
වැඩකට නැති දේවල්. .
පොරොන්දු... සහ මේ අභිප්‍රායන්.. 

Na na na na teri na na
Uske aage saare haan piddly piddly
Aana aana zara aana
Tu jo hai toh sapne piddly piddly
Socha hain maine jo sochogi tum kabhi
Sochon se aage jaane mein hai mazaa
Khwaabon ke aage jo bhi dekhogi khwab tum
Khwabon se aage chalne mein hai nashaa
Nashe ke saaye mein sab piddly hain yaar

නෑ නෑ ඔයා තරම්..
ඇය ඉස්සරහ අනිත් හැමදෙයක්ම වැඩකට නෑ.
එන්න, සමීප වෙන්න. 
ඔයා නොමැති සිහිනයක් වැඩකට නෑ. 
කිසි දිනක නුඹ හැර යම් දෙයක් ගැන මම සිතන්නේ නැත
අපගේ විනෝදය එවිට සිතුවිලි වලිනුත් ඔබ්බට යනු ඇත
ඔබට සිහින වලිනුත් ඔබ්බට සිහිනය දෙස බැලිය හැක
සිහිනයෙන් ඔබ්බට යන විට ඔබට වෙනස් හැඟීමක් දැනෙනු ඇත
එයින් මත් වූ විට අනිත් හැමදෙයක්ම වැඩකට නෑ යාලු