Pani Da Rang Sinhala Lyrics | Vicky Donor - 2012




Singer/Lyrics: Ayushmann Khurrana
Composer: Ayushmann Khurrana, Rochak Kohli
Sinhala Lyrics by: Tharaka Nuwan












2013 වසරේ පවතී ෆිල්ම් ෆෙයාර් උළෙලේදී  Ayushmann Khurana විසින් හොඳම ගායකයාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත් ඒ ගීතය.

Pani da rang vekh ke
Pani da rang vekh ke
Akhiyaan cho anju rul de
Akhiyaan cho anju rul de
Maahiya na aaya mera, maahiya na aaya
Maahiya na aaya mera, maahiya na aaya
Ranjhana na aaya mera, maahiya na aaya
Maahiya na aaya mera, ranjhana na aaya
Akhaan da noor vekh ke
Akhaan da noor vekh ke
Akhiyaan cho anju rul de

ජලයේ වර්ණය දකිමින්,
ජලයේ වර්ණය දකිමින්,
ඇස් වලින් මගේ කඳුලක්  පැමිණියා..
ඇස් වලින් මගේ කඳුලක්  පැමිණියා..
ආදරිය පැමිණියේ නෑ මගේ, ආදරිය පැමිණියේ නෑ..
ආදරිය පැමිණියේ නෑ මගේ, ආදරිය පැමිණියේ නෑ..
පෙම්බරිය පැමිණියේ නෑ මගේ, ආදරිය පැමිණියේ නෑ..
ආදරිය පැමිණියේ නෑ මගේ, ආදරිය පැමිණියේ නෑ..
ඔබේ ඇස් වල දීප්තිය දැක,
ඇස් වලින් මගේ කඳුලක්  පැමිණියා..

Kamli ho gayi tere bina aaja ranjhan mere
Kamli ho gayi tere bina aaja ranjhan mere
Baarish barkha sab kuch beh gayi, aaya nahi jind mere
Baarish barkha sab kuch beh gayi, aaya nahi jind mere
Akhaan da noor vekh ke
Akhiyaan cho anju rul de

ඔයා නැතුව පිස්සු හැදෙයි මට, මා වෙත එන්න ආදරියේ...
ඔයා නැතුව පිස්සු හැදෙයි මට, මා වෙත එන්න ආදරියේ...
සියලුම වැසි ඉවතට ගලා ගියේය, කිසිවෙකු මගේ හදවතේ නැවතුනේ නැත,
සියලුම වැසි ඉවතට ගලා ගියේය, කිසිවෙකු මගේ හදවතේ නැවතුනේ නැත,
ඔබේ ඇස් වල දීප්තිය දැක,
ඇස් වලින් මගේ කඳුලක්  පැමිණියා...

Kotthe utte beh ke akhiyaan milaunde
Na jaana main tu kabhi chhod
Tere utte marda, pyaar tenu karda
Milega tujhe na koi aur
Tu bhi aa sabko chhod ke
Tu bhi aa sabko chhod ke
Meri akhiyaan cho anju rul de
Akhiyaan cho anju rul de

සඳළුතලයේදී අපගේ ඇස් මුණගැහෙද්දී,
මට නොහැකිවේවි ඔබව කවදාවත් හැර යන්න..
ඔබ වෙනුවෙන්ම සිටින්නම්, ඔබටම ආදරය කරන්නම්,
සොයාගත නොකිවේවි ඔබට මෙවන් වෙන කිසිවෙක්
ඔබත් එන්න.... හැමදේම අතහැර..
ඔබත් එන්න.... හැමදේම අතහැර..
මගේ ඇස් වලට කඳුලක් එක් කරන්න...
මගේ ඇස් වලට කඳුලක් එක් කරන්න...

Pani da rang vekh ke
Akhiyaan cho anju rul de
Maahiya na aaya mera, maahiya na aaya
Maahiya na aaya mera, maahiya na aaya
Ranjhana na aaya mera, maahiya na aaya
Maahiya na aaya mera, ranjhana na aaya
Akhaan da noor vekh ke
Akhaan da noor vekh ke
Akhiyaan cho anju rul de

ජලයේ වර්ණය දකිමින්,
ඇස් වලින් මගේ කඳුලක්  පැමිණියා..
ආදරිය පැමිණියේ නෑ මගේ, ආදරිය පැමිණියේ නෑ..
ආදරිය පැමිණියේ නෑ මගේ, ආදරිය පැමිණියේ නෑ..
පෙම්බරිය පැමිණියේ නෑ මගේ, ආදරිය පැමිණියේ නෑ..
ආදරිය පැමිණියේ නෑ මගේ, ආදරිය පැමිණියේ නෑ..
ඔබේ ඇස් වල දීප්තිය දැක,
ඇස් වලින් මගේ කඳුලක්  පැමිණියා ..