Naina Chaar Sinhala Lyrics




Singers: Shreya Ghoshal,  Kailash Kher
Music and Lyrics: Kailash Kher
Sinhala Lyrics by: Tharaka Nuwan






Wo jo bin bole baatein man ki kar lete hain
Jhoothe kisse bhole ban ke gadh lete hain

කතා නොකර අවුන්ගේ සිත් වලින් කතා කරන අය,
ඔවුන් අහිංසකව සිට බොරු කියන්නන් බවට පත් වේ..

Chaahe shor mein ya bheed mein,
Sannaate ya chheed mein
Jo bin dekhe ik dooje se lad lete hain

සමූහයක් ඉන්නා තැන ඝෝෂා කරමින්,
කිසිවෙකු නැති තැන නිහඬ වෙමින්,
එකිනෙකා නොදක එකිනෙකා රණ්ඩු වන අය..

Bhaage hum se aage,
Jud jaayein to jaise son suhage,
Ye do tere hain do mere,
Ye do tere hain do mere,
Naina chaar naina chaar
Naina chaar nainaa..

පැනයයි අපගේ ඉදිරියෙන්,
ඔවුන් හමු වූ විට එයයි ඔවුන්ගේ දෛවය,
මෙයින් දෙකක් ඔබගෙයි දෙකක් මගෙයි,
මෙයින් දෙකක් ඔබගෙයි දෙකක් මගෙයි,
දෙනෙත් හතරක්,
දෙනෙත් හතරක්,දෙනෙත් හතරක්,ආදරයේ..

Haanji maan gaye hum hain khoob bure
Ye sughad bhale
Ye to adiyal hain ji patthar pighlavein
Ye na pighlein
Paash karein, vashikaran, jaadu-tona sa
Dhadke jo chhati ke bheet tikona
Dahrupee, thagiya hain
Thagen ban ke baalak se

ඔව් මම පිලිගන්නවා මම ගොඩක් නරකයි,
මේ ඇස් ගොඩක් දක්ෂයි..
ඔවුන් මුරණ්ඩුය, ගල් පවා දිය වූවාද,
ඔවුන් දිය වන්නේ නැත.
ඔවුන් මෝහනය, වශී, ඇස් බැන්දුම් ආදී දේවල්ද කරනවා,
හදගැස්මේ තුන් කොන් ප්‍රේමයක් ඇති විට..
ඔවුන් කපටි මංකොල්ලකාරයෝය,
ඔවුන් අහිංසක ලෙසින් ඔබව රවටනවා..

Do tere, do mere,
Naina chaar naina chaar
Naina chaar nainaa..

මෙයින් දෙකක් ඔබගෙයි දෙකක් මගෙයි,
දෙනෙත් හතරක්,
දෙනෙත් හතරක්,දෙනෙත් හතරක්,ආදරයේ..


Baithe chaukhat pe neele noorani ban ke pehri
Bhedi dhoondh rahe damru baja baja kaaga lehri
Teekhe hain meethe hain ye behlava hain
Bharam rache khoob janchein, mahaj dikhava hain
Ye baheliya, ye sapere
Ye na chhodein das-das ke..

ඔවුන් එළිපත්තේ වාඩි වී සිටියි දිලිසෙන නිල පාටින්, හරියට මුරකරුවෙක් මෙන්
කපුටන් බලා සිටින්නේ වරදකරුවා වෙනුවෙන් බෙර වයන්නයි,
ඔවුන් සැර නෑ, හරිම මිහිරියි, විනෝදජනකයි
ඔවුන් මිත්‍යාවන් නිර්මාණය කර සුන්දර අයුරින් ඒවා පෙන්වයි..
ඔවුන් පක්ෂි වැද්දන්ය, ඔවුන් සර්ප නටවන්නන්ය,
ඔවුන් ඔබව අතාරින්නේ නෑ, ඔබට දෂ්ඨ කර මරා දමාවි..

Do tere, do mere,
Ye do tere hain do mere,
Naina chaar naina chaar
Naina chaar nainaa..

දෙකක් ඔබගෙයි දෙකක් මගෙයි,
මෙයින් දෙකක් ඔබගෙයි දෙකක් මගෙයි,
දෙනෙත් හතරක්,
දෙනෙත් හතරක්,දෙනෙත් හතරක්,ආදරයේ..