Chahun Main Yaa Na Sinhala Lyrics | Aashiqui 2 - 2014




Singers: Palak Muchhal, Arijit Singh
Lyrics: Irshad Kamil
Music: Jeet Gangulli
Sinhala Lyrics by: Hewa Lunuwilage











Tu hi yeh mujhko bata de
Chahun main yaa na
Apne tu dil ka pata de
Chahun main yaa na

නුඹ මට මෙය පවසන්න
මා ආදරය කළ යුතුද නැද්ද කියා
නුඹ හදෙහි ලිපිනය දෙනු මැන
මා ආදරය කළත් නැතත්

Tu hi yeh mujhko bata de
Chahun main yaa na
Apne tu dil ka pata de
Chahun main yaa na

නුඹ මට මෙය පවසන්න
මා ආදරය කළ යුතුද නැද්ද කියා
නුඹ හදෙහි ලිපිනය දෙනු මැන
මා ආදරය කළත් නැතත්

Itna bata doon tujhko
Chahat pe apni mujhko
Yun to nahi ikhtiyaar
Phir bhi yeh socha dil ne
Ab jo laga hoon milne
Poochhoon tujhe ik baar... O...

මට කීමට ඇත්තේ මෙයයි
මාගේ ආදරයේ නාමයෙන්
මා හට පාලනය කරගත නොහැක කියා
එනමුදු, හදවත සිතනු ලැබුවා
අප මුණගැසීමට පටන් ගත් පසුවත්
වරක් ඇසිය යුතුයි කියා

Tu hi yeh mujhko bata de
Chahun main yaa na
Apne tu dil ka pata de
Chahun main yaa na

නුඹ මට මෙය පවසන්න
මා ආදරය කළ යුතුද නැද්ද කියා
නුඹ හදෙහි ලිපිනය දෙනු මැන
මා ආදරය කළත් නැතත්

Aisi... kabhi pehle hui na thi khwaahishein
O... Kisi se bhi milne ki na ki thi koshishein...
Uljhan meri suljhaa de
Chahun main yaa na
Aankhon aankhon mein jataa de
Chahun main yaa na

මෙවැනි ආශාවන් මීට පෙර කවදාවත් නොතිබිණ
කිසිවකු හමු වීමට මෙතරම් උත්සහ නොගෙන ඇත
මාගේ පැනයන් වලට පිළිතුරු ලබා දෙනු මැන
මා හට අවශ්‍ය වූවත්, නූවත්
දෑසින් දෑස එක් කරවන්න
මා හට අවශ්‍ය වූවත්, නූවත්

Mere chhote chhote khwaab the
Khwaabon mein geet hain
Geeton mein zindagi hai
Chahat hai, preet hai
Abhi main na dekhoon khwaab wo jin mein na tu mile
Ni khole honth maine ab tak the jo sile
Mujhko na jitna mujh pe utna is dil ko tujh pe hone laga aitbaar...
Tanha lamhon mein apne bunti hoon tere sapne
Tujhse hua mujhko pyaar... O...

මා හට ඇත්තේ චූටි චූටි සිහිනයන්ය
සිහිනයන් තුල ගීතයක් ඇත
ගීතයන් තුල ජීවිතය ඇත
එමෙන්ම, දයාව සහ ආදරයත්
මම තවදුරටත් නොදකිමි එවන් සිහින, එහි නුඹ නොමැතිනම්
මෙසේ මා කියනු ලැබුවා මෙතෙක් සැඟවී තිබූ දේ
මා හද මටත් වඩා නුඹව විශ්වාස කරන්නට වූවා
තනි වූ මොහොතවල් වලදී, දකිමි  මා නුඹ ගැන සිහිනයන්
නුඹ ගැන ඇති විය මා හට ආදරයක්

Poochhoongi tujhko kabhi na
Chahun main yaa na
Tere khwaabon mein ab jeena
Chahun main kyun na

නුඹගෙන් කවදාවත් නොඅසමි
ආදරය කළත් නොකලත්
නුඹගේ සිහිනයන් තුලයි දැන් ජීවත් වීමට වුවමනා
එය පමණයි මට අවශ්‍යය වන්නේ ද

Tu hi yeh mujhko bata de
Chahun main yaa na
Apne tu dil ka pata de
Chahun main yaa na

නුඹ මට මෙය පවසන්න
මා ආදරය කළ යුතුද නැද්ද කියා
නුඹ හදෙහි ලිපිනය දෙනු මැන
මා ආදරය කළත් නැතත්