LOVELY Sinhala Lyrics | Happy New Year - 2014

Singers:  Kanika Kapoor, Ravindra Upadhyay, Miraya Varma, Fateh
Lyrics: Jiwan Mann, Kumaa
Music: Dr Zeus, Vishal-Shekhar
Lyrics by: Yasmika Saubhagya

Download Sinhala Subtitle






(අරාබි වචන කිහිපයකි)

Tere Naal Naal Sajna Ve
Mera Dil Dhadke, Mera Dil Dhadke
Tere Naal Naal Sajna Ve
Mera Dil Dhadke, Mera Dil…

නුඹ නිසා මා සොඳුර,
මාගේ හදේ ගැස්ම වැඩිවේ
නුඹ නිසා මා සොඳුර,
මාගේ හදේ ගැස්ම වැඩිවේ

Habibi, Aashiqui, Hayati, Naseebi, Habibi, Aashiqui…
සොඳුර! ආදරියේ! ප්‍රියාවියේ! ඉරණම්කාරයාණනි! සොඳුර! ආදරියේ!

Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke
Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke
Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke
Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke

මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු
මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු
මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු
මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු

Ghar Aaya Mera Sohna Sajan
Ghar Aaya Mera Sohna Sajan 
Ghar Aaya Mera Sohna Sajan 
Ghar Aaya Mera...

මාගේ ආදරණීය ප්‍රියාවිය ගෙදර විත් ඇත
මාගේ ආදරණීය ප්‍රියාවිය ගෙදර විත් ඇත
මාගේ ආදරණීය ප්‍රියාවිය ගෙදර විත් ඇත
ගෙදර විත් ඇත...

Yeh Jo Bangle Hai Re Laal Colour Ki
Tere Liye Hi Khan Khan Karke
Inn Haathon Mein Naache Jaaye Re…
Inhe Nasha Chadha Hai Tera
Tu Ban Ja Aashiq Mera
Tune Chhua Hai Aise
Main Kamli Ho Gayi...

මේ රත් පැහැවන් වළලු
නඳ දෙන්නේ, නුඹටම පමණයි
මා සුරත තුළ රඟදෙන්නේ, නුඹටම පමණයි
නුඹ නිසා ඒවාද මත් වී ඇත
කරුණාකර මාගේ ප්‍රේමවන්තයා වන්න
නුඹ මාවද මත් කළ නිසා
ඇත මා දැන් උමතු වී...

Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke
Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke
Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke

මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු
මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු
මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු

Pa Pa Pa… Paaya Akhaan Ch Kaajal
Meinu Vekh Ke Hogi Oh Paagal
Photo Khench Autograph Set
Instagram Pe Like Kari Jaave Pic Haaye
Haaye Ni Kudiye Kardi Tu Hadd
Mitran De Pichha Please De Chhad
Listen Girl Tu Hogi Kamli
Kehndi Meri Jehi Hor Na...

ඇඟෙ ඇස්හි අඳුන් තවරා ඇත
මා දැක්මෙන් පසු ඈ සිහිසුන් විය
මාගේ පින්තූරයක්ද, මාගේ සමරු සටහනක්ද ගන්නා ලදී
'Instagram' හි තිබෙන මාගේ පින්තූර වලට ඇය නොනවත්වා 'Like' කරයි
කෙල්ලේ! ඔයා නම් සීමාවල් පනිනවානේ!
මාගේ යහළුවන්ට ඉන්න දෙන්න
අහන්න, ඔයාට නම් දැන් පිස්සු හැදී ඇත
කොච්චරවත් පවසන්නේ නුඹ වැනි රූමතියක් තවත් නැති බවයි...

Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke
Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke

මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු
මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු

Poora Intezaam Hai Ye Jo Shaam Hai
Kal Subah Tak Tere Naam Hai
Aankhon Se Dil Ye Batlaaye Re…
Kal Na Hogi Ye Raatein
Kar Le Dil Ko Do Baatein
Ik Teri Hi Khaatir Main Pagli Ho Gaiyaan…

කරන්නට තිබූ සියළු දේ කර ඇත
මේ සන්ධ්‍යාවේ සිට නුඹව පසුදා වනකල් රඳවන්නට කැමති කරවා ගත්තා
එය පවසන්නට හදවත ඇස් දෙක යොදාගනු ලැබුවා
මේ රාත්‍රිය නැවත පැමිණෙන්නේ නැත
කරගමු එය අපේම ආදර සංවාදයක් ලෙසට
නුඹම පමණක් නිසා, මා උමතු වී ඇත...

Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke
Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke
Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke
Main Lovely Ho Gaiyaan
Naam Tera Padh Ke, Naam Tera Padh Ke

මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු
මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු
මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු
මම නුඹට ආදරය කරන්නට පටන්ගත්තා
නුඹේ නම දැනගත් පසු, නුඹේ නම දැනගත් පසු