AWARI Sinhala Lyrics | Ek Villain - 2014


Singers: Adnan Dhool, Momina Mustehsan
Lyrics & Music: Rabbi Ahmed, Adnan Dhool (SOCH Band)
Sinhala Lyrics by: Yasmika Saubhagya









Teri Baahon Mein Jo Sakoon Tha Mila…
Maine Dhunda Bahut Par… Phir Na Mila...
Aaa… Na…

නුඹේ පහසින් ලැබුණු උණුසුම් බව
මා සෙවූවත් එය, නොලැබිණි කිසිම තැනකින් එය
ආ... නා...

Duniya Chhoona Chaahe Mujhko Yun
Jaise Unki Saari Ki Saari Main
Duniya Dekhe Roop Mera
Koi Na Jaane Bechari Main...

ලෝකයාට මාව ස්පර්ශ කිරීමට උවමනාය
මා ඔවුන්ට අයිති වස්තුවක් මෙන්
ලෝකයා මගේ අග පසගයට ලොල් වූවත්
නොදනී ඇතුලතින් කෙතරම් අසරණියක්ද කියා

Haaye Tooti Saari Ki Saari Main
Tere Ishq Mein Hui Aawari… Main...
Haaye Tooti Saari Ki Saari Main...
Tere Ishq Mein Hui Aawari… Main…

මා සම්පූර්ණයෙන්ම බිඳී ගොසිනි
නුඹයේ ආලය නිසාවෙන් මා අයාලේ යන්නියක් විය
මා සම්පූර්ණයෙන්ම බිඳී ගොසිනි
නුඹයේ ආලය නිසාවෙන් මා අයාලේ යන්නියක් විය

Koi Shaam Bulaaye
Koi Daam Lagaaye
Main Bhi Upar Se Hansti…
Par Andar Se Haaye…
Kyun Dard Chuppaye Baithi Hai…
Kyun Tu Mujhse Kehti Hai
Main Toh Khud Hi Bikhra Hua…

කෙනෙකු සැන්ඳෑවේ මට කතා කරයි
තවකෙකු මට මිලක් නියම කරයි
පිටතින් සිනාසුනත් මා
ඇතුලතින් ගිණි ගොඩකි මා
ඇයි නුඹ වේදනාව සඟවනුයේ?
ඇයි මා හට මේ දේ පවසනුයේ?
මා ද ඇතුලතින් බඳී ගියා සේ

Haaye Andar Andar Se Toota Main…
Tere Ishq Mein Khud Hi Se Rootha… Main…
Haaye Andar Andar Se Toota Main…
Tere Ishq Mein Khud Hi Se Rootha… Main…

මා ඇතුලතින් බිඳී ගොස් ඇත
නුඹේ ආලය නිසා, මා උමතුව ඇත
මා ඇතුලතින් බිඳී ගොස් ඇත
නුඹේ ආලය නිසා, මා උමතුව ඇත

Main Jee Bharke Ro Loon
Teri Baahon Mein So Loon
Aa Phir Se Mujhe Mil
Main Tujhse Yeh Bolun
Tu Anmol Thi…
Pal Pal Bolti Thi…
Aisi Chup Tu Laga Ke Gayi
Saari Khushiyaan Kha Ke Gayi…

මට හඬන්නට ඉඩදෙන්න
නුඹේ අත මත නිඳන්න ඉඩදෙන්න
නැවත වාරයක් නුඹව හමුවන්න ඉඩදෙන්න
මට මේ දේ කියන්න ඉඩදෙන්න...
නුඹ විශේෂිත කෙනෙක් වූවා
සැම විටකම කතා කළ නුඹ
නමුත් දැන් ඇත නිහඬවම
නුඹගෙන් සියලු සතුටක්ම ගිලිහී ගොස් ඇත

Haaye Andar Andar Se Toota Main…
Tere Ishq Mein Khud Hi Se Rootha… Main…
Haaye Teri Hoon Saari Ki Saari Main Ho…
Par Tere Liye Bazaari Main…

මා ඇතුලතින් බිඳී ගොස් ඇත
නුඹේ ආලය නිසා, මා උමතුව ඇත
මා සැමවිටම නුඹගේය
නමුත් මා නුඹට නඟරශෝභනියකි (ගණිකාවකි)